2017-08-02

වගකීම සහ යුතුකම

අයිතිවාසිකං
විතරමයි
යුතුකං
වගකීම්
කැලේ

මටනං
වටින්නෙ
මස් කෑලි
විතරමයි

මස්බර
දැනෙන්නෙ
ලේබර
වැඩිනං

29 comments:

  1. මොකක්ද බං මේ කයියක්ද ? කතාවක්ද ?

    ReplyDelete
    Replies
    1. http://www.lankaenews.com/news/6143/si

      ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

      (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

      මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

      මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

      ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

      පැමිණිල්ලේ පිටපත මෙතනින්

      කුමාර කලුඅරච්චිගේ ජායාරුපයක් මෙතනින්

      Delete
    2. කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
      ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

      ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

      කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

      පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ

      Delete
    3. AnonymousAugust 5, 2017 at 12:59 AM
      සාරස හෙවත් දොස්තර ලිංගික අතවරආරච්චි තුමා ට හේතු රහිතව අන් අයට චෝදනා සහ අපහාස කිරීමට පසුපසින් ඉඳගෙන උල්පන්දම් දෙන චෙෆාකි නම් අය දොස්තර අතවරආරච්චි ගැන දාන පෝස්ට් ඩිලීට් කරන්නේ උන්ගේ රැල රැකගැනීමටයි. එහෙත් ඒවා ඔබ ඩිලීට් කරන්නේ ඇති.

      Reply

      AnonymousAugust 5, 2017 at 7:50 AM
      අම්මට හුඩු දැන් මේ වැඩේට ඔය චෙපාකියත් ඉන්නවද දන්නේ දෑන්නේ මරු ඈ

      Reply

      Delete
    4. හොද වෙලාවට මම නොමැකුවෙ

      Delete
  2. අර සාර මෙ සාර සීරි සාර ගණ සාර තිබුනා නම් ටීකා සීපදයක්

    ReplyDelete
  3. // මස්බර
    දැනෙන්නෙ
    ලේබර
    වැඩිනං//

    හලාල් නං කේස් ඒත්....!
    ලේ බර
    කලාබර වෙලානේ
    කොක්කෙ එල්ලන්නේ
    අටම් අයියේ...!

    ReplyDelete
  4. අටන් අයියගේ පුකේ සුවද බලන්න ආසයි. පුකේ හිල ගාවින් නහය තියලා, පෙනහළු පිරෙන්න තද හුස්මක් අරං බලන්න ඕනි. සුවදේ බෑ. අටන් පුකේ ඇගිල්ල ගහලා සුවද බලලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මං රීල පුක හෝදන්නැ හාද

      Delete
  5. මං පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙ අප සිටි කාමරේ හිටිය රසික සූරියආරච්චිත් නිදාගන්න පුරුදු වෙලා තිබුණේ උඩුබැලි අතට, කකුල් උඩ තියාගෙන. කිරලා බිත්තර රකින්නේත් එහෙමයි කියා කතාවක් තියෙනවා. මිනිහා සරම ඔලුවෙ ඉඳන් පොරවා ගන්නවා. එක් දවසක් සරම මෑත් වී තිබුණු වෙලාවක වෙනත් අයෙක් මට පෙන්වූ දෙයක් මට සිහි වෙනවා. රසිකගේ ගුද මාර්ගයෙන් පිටතට ආ කිරි පණු රැළක් ම සුදු පාට‍ට හිටියා. මම හිතන්නේ ඔහුට තදබල විධියට ඒ ලෙඩේ තිබුණා. ඒ දවස්වල අපි හිතන් හිටියේ අපි සමාජ ක්‍රමයේ රෝගයට බෙහෙත අතැඹුලක් සේ දන්නවා ය කියලායි. හැබැයි, මේ රසිකට මේ ගැන කියනවා ද, නැද්ද කියා හෝ කළ යුතු දේ ගැන හෝ අපි දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. යාලුවට ඇන්ටිපා ටිකක් ගෙනත් නොදුන්න උඹල මොන අපායෙ යන්ඩද

      Delete
  6. ආපහු ලියන එක නං හොඳයි ..

    ReplyDelete
    Replies
    1. අපි තරහයි අමතකද

      Delete
  7. Replies
    1. චූ බර වෙලාවට දාන්න තදකරං ඉන්න එපා

      Delete
  8. වෙන බරක් හැදිච්ච වෙලාවක ලිවුව එකක්ද මේක?

    ReplyDelete
    Replies
    1. හැම දාම තියන බර තමා , නැගපිය බස් එකක මං දැං උඹට ලගයි

      Delete
  9. Replies
    1. කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
      ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

      ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

      කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

      පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ

      Delete
    2. මෙ සාරසාව කන්ඩ එපැය , උඹල ඕකව හම ගහල අමුවෙං කන කොට මටත් ගාත කෑල්ලක් දීහල්ලා

      Delete
    3. AnonymousAugust 5, 2017 at 12:59 AM
      සාරස හෙවත් දොස්තර ලිංගික අතවරආරච්චි තුමා ට හේතු රහිතව අන් අයට චෝදනා සහ අපහාස කිරීමට පසුපසින් ඉඳගෙන උල්පන්දම් දෙන චෙෆාකි නම් අය දොස්තර අතවරආරච්චි ගැන දාන පෝස්ට් ඩිලීට් කරන්නේ උන්ගේ රැල රැකගැනීමටයි. එහෙත් ඒවා ඔබ ඩිලීට් කරන්නේ ඇති.

      Reply

      AnonymousAugust 5, 2017 at 7:50 AM
      අම්මට හුඩු දැන් මේ වැඩේට ඔය චෙපාකියත් ඉන්නවද දන්නේ දෑන්නේ මරු ඈ

      Reply

      Delete
  10. මොකද්ද මේ අයිතිවාසිකමයි මස් කෑල්ලයි ලේ බරයි අතරේ සම්බන්දේ ?

    ReplyDelete
  11. අයිතිවාසිකම් වල අයිතිය තියෙන්නෙ මස් කෑල්ලෙන් හිතන උන්ට විතරයි

    ReplyDelete
  12. අර චෙපාකි උන්නැහැව ආස්සරේට අරං මේකත් දැං ලියන්නෙ වචන මංචාඩි ගානට මැනලා. ෂෙක් අම්මපා.

    ReplyDelete
    Replies
    1. ගොබ්බයො තොගෙ තොරනෙ ලයිට් දාන්නෙ නැද්ද?

      Delete
    2. වෙලාව නැ සුරං මල්ලි

      Delete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>