2018-01-09

පාර දිගේ



කටුක අතීතය
හිත පෑරෙන අද
කුමක් වේවිද මට
අවිනිෂ්චිත හෙට

2 comments:

  1. ඒක නම් මඤ්ඤං වගේ.

    ReplyDelete
  2. ලස්සනයි ...... වචන හසුරවපු විදිය .

    - - - - - - - - - -- - - - - - - - - -- - - - -- - - -- - -- -- - - - -- - - -- - -- - - - - - - -

    කටුක අතීතය මතක් කරමින් අද දිනයේ හිත පාරාගැනීම තුලින් හෙට පිළිබද වූ අවිනිශ්චිත භාවයක් හට ගනී .

    හොදම දේ තමයි වර්තමානයේ ජිවත් වීම .

    අතීතය දෙස කොච්චර කල්පනා වෙච්චි වැරදි නිවැරදි කරගන්න බෑ නේ .

    - live in the present - කියල කියමනකුත් තියෙනවා නේ .

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>